Tissue එකක් වගේ ලේසියෙන්ම ඇදලා අරන් Clean කරගන්න! 🧼✨
Kitchen එකේ තෙල් පැල්ලම්, වතුර සහ දූවිලි එක පාරෙන් පිසදමන්න මේ Removable Microfiber Rags (Wipes 20 Pack) එක අදම ගන්න! Tissue Box එකකින් Tissue එකක් ගන්නවා වගේම ලේසියෙන්ම එක බැගින් ඇදලා ගන්න පුළුවන් Wipes 20ක් මීට ඇතුළත් වේ. වතුර සහ තෙල් හොඳින් උරාගන්නා Microfiber රෙදි Washable නිසා හෝදලා ආයේ ආයේ පාවිච්චි කරන්නත් පුළුවන්. Kitchen එකට සහ ගෙදර පිරිසිදු කිරීම්වලට නියම විසඳුමක්! 🛒📦
📌 සැ.යු: වර්ණයන් වෙනස් විය හැක. ඔබට අවශ්ය රටාව හෝ වර්ණය සඳහන් කර Reply message එකක් එවන්න!
Quick & Easy Cleaning Just Like Pulling a Tissue! 🧼✨
Say goodbye to messy kitchen rags and paper towel waste! These Removable Microfiber Rags come in a convenient 20-wipe pack that dispenses one-by-one just like a tissue box. Made with ultra-absorbent, lint-free microfiber that wipes away water, oil, grease, and dust in seconds. Washable, quick-drying, and durable—perfect for kitchen counters, dining tables, dishes, and household dusting! 🛒📦
📌 Note: Assorted colors shipped randomly. Specific color requests cannot be accommodated.