Kitchen එකට ලස්සන වෙනස්ම Look එකක් එකතු කරගන්න! 👨🍳✨
Refrigerator එක, Microwave එක හෝ Metal Cabinet එක උඩ ලස්සනට තියන්න මේ 3D Chef Polyresin Magnet එක අදම ගන්න! මතුපිට සීරෙන්නේ නැති Strong Rear Magnet එක නිසා ලිස්සන්නේ නැතුව හයියෙන් අල්ලා ගනී. Grocery Lists, Recipe Notes, මතක් කිරීම් (Reminders) සහ Photos ලස්සනට තියාගන්න නියම විසඳුමක්! 🛒📦
Add a Cute & Stylish Touch to Your Kitchen! 👨🍳✨
Brighten up your kitchen space with this 3D Chef Polyresin Fridge Magnet! Features a strong rear magnet that grips firmly to refrigerators, microwaves, and metal cabinets without slipping or scratching surfaces. Perfect for holding grocery lists, recipe notes, daily reminders, and photos in place while adding a charming culinary look to your home! 🛒📦