Microfiber Car Wash Glove

Microfiber Car Wash Glove

රු. 290.00

Car එකට/Bike එකට කූරු සීරීම් නොවී ලස්සනට Wash එකක් දාගන්න! 🚗✨
වාහනය හෝදද්දී Paint එක සීරෙන එක නතර කරලා ලස්සන Glow එකක් ගන්න මේ Microfiber Chenille Wash Mitt එක අදම ගන්න! මෙහි ඇති කුඩා soft ෆයිබර් මගින් ⁣තීන්ත මතුපිට සීරෙන්නේ නැතුව දූවිලි සහ තෙල් කුණු ලේසියෙන්ම ඉවත් කරයි. අතින් ගිලිහෙන්නේ නැති Elastic Wrist Cuff එකක් සහිතයි. Soapy Wash වලට වගේම ඩෑෂ්බෝඩ් එකේ දූවිලි පිසදමන්නත් නියමයි! 🛒📦

Get a Scratch-Free, Showroom Shine Every Time! 🚗✨
Protect your vehicle’s paint while washing off dirt and road grime with this Ultra-Absorbent Microfiber Chenille Wash Mitt! Super soft microfiber fingers trap dust and grit to prevent scratches and swirl marks on paintwork and glass. Features a snug elastic wrist cuff for a firm grip. Perfect for wet soapy car washes and dry interior dusting! 🛒📦