2-in-1 Extendable Selfie Stick Tripod

2-in-1 Extendable Selfie Stick Tripod

රු. 1,995.00

ඕනෑම තැනක ඉඳන් Perfect Photos & Videos ගන්න! 📸✨
Phone එක අතින් අල්ලන් ඉඳලා අත රිදෙන එක සහ Videos හෙලවෙන එක නතර කරගන්න මේ Foldable Phone Tripod & Selfie Stick එක අදම ගන්න! උස වෙනස් කළ හැකි Pole එකක්, බිම/Table එක උඩ තියන්න Tripod Legs සහ දුර ඉඳන් Photos ගන්න පුළුවන් Wireless Bluetooth Remote එකක් මීට ඇතුළත් වේ. බෑග් එකේ දාගෙන යන්න ලේසි, Travel කරන අයට, TikTok/Vlogs කරන අයට සහ Video Calls වලට නියම විසඳුමක්! 🛒📦

Take Perfect Photos & Videos Anywhere You Go! 📸✨
Say goodbye to shaky videos and awkward selfie angles with this Foldable Phone Tripod & Selfie Stick! Features an extendable shaft, sturdy fold-out tripod legs, and a detachable Bluetooth wireless remote so you can snap photos from a distance. Lightweight, compact, and easy to carry in your bag—ideal for travel, vlogging, TikToks, and hands-free video calls! 🛒📦