Carotone medium Pack

  • Premium quality product  • Brand: CARATONE  • Category Type: Body  • Type: Body lotion 350ml, Cream 300ml, Serum  • Suitable Skin Type: All  • Skin Tone: All  • සමට ඉක්මනින් අවශෝෂණය කිරීමට පහසු වේ.  • නොඇලෙනසුලු ආලේපයක් වේ.  • භාවිත කිරීමෙන් පසු වර්ණවත් සහ ආකර්ෂණිය සමක් ලබාගත හැක.  • රාත්‍රී ආලේපනයට සුදුසු වේ.  • හිරු කිරණින් අවර්ණ වූ සම පැහැපත් කර නිරෝගිමත් කරයි.  • සමේ රැලි ස්වභාවය ඉවත් කර තරුණ පෙනුමක් ලබා දේ  • සියලුම කළු ලප කැලැල් මකා දමයි  • සම පැහැපත් කරයි  • සමේ තරුණ පෙනුම රැක දෙයි  • හිරු කිරණින් අවපැහැගැන්වූ සම යතා තත්ත්වයට පත් කරයි  • සමට ඉක්මනින් අවශෝෂණය කරන නිසා ඉක්මන් ප්‍රතිපල හිමි වේ.  • කුරුලෑ, රැලි, අඳුරු පැල්ලම් ඉවත් කරයි.  • සම පෝෂණය කර සති කිහිපයක් ඇතුළත සමේ ස්වභාවික පෙනුම ලබා දෙයි.  • වඩා පැහැපත්, පැහැදිලි සමක් ලබා දෙයි.  • වැලමිට, දණහිස් අවපැහැ ගැන්වීම් ඉවත් කිරීම සදහා ද සුදුසු වේ.  • රාත්‍රී කාලයේ පමණක් භාවිත කිරීමෙන් වඩාත් යහපත් ප්‍රතිපල ලබාගත හැක.  සැ.යු: රහස් ප්‍රදේශ සදහා සුදුසු නොවේ.    🚚 Expected delivery between 2-3 days.     🛒 Free Shipping Rs.5,000 up to order only COD Payment     ⏎ 7 Days Return. (Return label included for easy return)     💵💳Secure Payment (Cash On Delivery or KOKO Payment)

රු. 6,500.00

රු. 8,000.00

2 left