එක එක ජාතියේ Face Cream පාවිච්චි කරත් වැඩක් වුනේ නැද්ද? 😑
ක්‍රීම් වර්ග ගොඩක් වෙනුවට එකම එක Face Cream එකකට මාරුවෙන්න.
👉ස්වභාවික වැල්මී සාරය
සමග ඔබේ මුහුණේ සියලුම ප්‍රශ්නවලට All In One විසඳුමක්.
Apex Aura Products නිෂ්පාදන පෙළ අතරින් ලබා දුන් තවත් එක් විසඳුමක් Licorice Face Cream🤩
👉බ්ලීචින් නොමැත.
👉සමේ දීප්තිය සහ සමේ පැහැපත් බව වැඩිදියුණු කිරීමට ස්වාභාවික වැල්මී සාරය තුල ඇති අද්විතීය ගුණය නවීන විද්‍යාව සමග ඒකාබද්ධ කර නිපදවන Licorice Face Cream සමගින් සමේ රැකවරණය ඉහළ නැංවීමටත් දීප්තිමත් බව වැඩි දියුණු කිරීමටත් උපකාරී වේ.
🎁සෑම ආලේපනයකින්ම ඔබේ සම සන්සුන් කරන අතර සමේ තරුණ පෙනුම ඇති කරයී.
🎁අඳුරු පැල්ලම් සහ සමේ අසමාන වර්ණයන් ඉවත් කරයි.
🎁කොලිජන් නිෂ්පාදනය වැඩි දියුණු කර පැහැදිලි සමක් ඔබට ලබා දෙයි.
🎁සමේ තෙල් ඇතිවීම පාලනය කිරීමට සහ කුරුලෑ ඇතිවීම අඩු කිරීමට ද උපකාරී වේ.