Checkout is disabled during off hours
image
Half n' Half BBQ Chicken Pot Fried Rice

Half n' Half BBQ Chicken Pot Fried Rice

රු. 5,500.00

ගෙදර හැමෝටම කන්න පුළුවන් ජාති දෙකක, රස දෙකක, MSG නැති, තෙල් අඩු සුපිරි ෆ්‍රයිඩ් රයිස් දෙකක් එකම පොට් එකක. . . .

කීරි සම්බා වලින් හදන මසාලා රයිස් බාගයයි, බාස්මති වලින් හදන Schezwan රයිස් බාගයයි, කෙසෙල් කොලේ දාපු මැටි පොට් එකක දාලා, ඒක උඩින් සුපිරියට BBQ කරපු චිකන් Half එකක් තියලා එන මේ Half n' Half BBQ Pot ෆ්‍රයිඩ් රයිස් එක පවුලේ පස් දෙනෙකුට සුපිරියට සෙට් වෙනවා.