තුන්දෙනෙකුට සෙට් වෙන Kilo Noodles

⭐️ තුන්දෙනෙකුට සෙට්වෙන සුපිරි නූඩ්ල්ස් කිලෝවක්! ⭐️    පවුලේ තුන්දෙනෙකුට සුපිරියට සෙට් වෙන සුපිරි නූඩ්ල්ස් එකක් තලවතුගොඩ Grill Kitchen තියෙනවා. අපිට කොළඹ ඕනෑම තැනකට 🛵 Deliver කරන්න පුළුවන්.