Masala Fried Rice (කීරි සම්බා)

Egg, චිකන්, කංකුං, කරපිංචා කැරට් mix කරලා මසාලා රසට කීරි සම්බා වලින් හදන සුපිරිම රයිස් එකක්. . .    Garlic Chilli Paste එකයි, චිකන් Gravy එකක් එක්ක serve කරන මේ Half රයිස් එක එක්කෙනෙකුට සැහෙනවා.    ⚠️ Please note that the aforementioned ingredients can be changed as per the availability.