Join 𝗘𝗱𝗲𝘅𝗰𝗲𝗹 𝗣𝗮𝗽𝗲𝗿𝘀 WhatsApp!
Chemistry | Pearson Edexcel iA Level Past Papers

Chemistry | Pearson Edexcel iA Level Past Papers

රු. 2,500.00

-

රු. 9,800.00

📘 Edexcel iAL Chemistry (YCH11) Past Papers · Prepare your child confidently with Edexcel Papers. 🔥 Full Set & Latest 2025/26 available. Covers WCH11–WCH16; Mark Schemes optional. Explore more Pearson Edexcel iAL practice papers.

💬 Not sure which set? Exam soon → Latest · Full exam prep → Full Set · Theory revision → 2023–24. WhatsApp us & we'll choose with you. 💬 ගැලපෙන Papers Set එක තෝරගන්න අමාරුද? එහෙනම් අපිට WhatsApp කරන්න! wa.me/94703011022

"ඔබේ සහ දරුවාගේ සියළු විභාග කනස්සලු වලට, පළපුරුදු ගුරුවරු නිර්දේශ කරන හොඳම විසඳුම, වේලාසන ඔබේ දරුවාට පසුගිය ප්‍රශ්නපත්‍ර ලබාදී පුහුණු කිරීමයි." EdexcelPapers.lk

දරුවාගේ විභාග පෙර හුරුව අදම අරඹන්න!
උසස් පෙළ රසායන විද්‍යාව IAL (YCH11 · WCH11–WCH16) පසුගිය එඩෙක්සල් ප්‍රශ්නපත්‍ර — Unit එකින් එක, සිද්ධාන්ත පෙර පුහුණුවේ සිට අවසන් රිවිෂන් දක්වා, ඔබේ දරුවා විශ්වාසයෙන් විභාගයට සූදානම් කරන්න. ඒවාහි Mark Schemes සමඟ ද ලබාගත හැක. 🔥 නවතම 2025/26 ප්‍රශ්නපත්‍ර වෙනම ද ලබාගත හැක.

දෙමාපියන් සහ ගුරුවරුන් අතර විශ්වාසය දිනූ Edexcel Papers දිවයින පුරා ඉක්මන් බෙදාහැරීමේ සේවාව සමඟ ඔබේ නිවසටම.

අවශ්‍ය කට්ටලය තෝරා ගැනීමට අපහසු ද? එසේ නම් අපට WhatsApp පණිවිඩයක් දෙන්න — ඔබට ගැලපෙන කට්ටලය තෝරා ගැනීමට අපි උදවු කරන්නම්.

Give your child the home-ground advantage with official Pearson Edexcel International A Level (IAL) Chemistry (YCH11) past papers — the London A/L Chemistry papers Sri Lankan families trust. Hand-curated for real exam practice across atomic structure, bonding and organic chemistry through to energetics, rates, equilibria and transition metals.

Edexcel Papers — Trusted by parents. Recommended by teachers.

📌 A secret many won't tell
Many parents, students, and teachers famously use these Edexcel past exam papers, in addition to preparing for the Edexcel exam, to practise as model papers and to prepare students for school term tests.
📌 බොහෝ දෙනා නොකියන රහසක්
බොහෝ දෙමාපියන්, සිසුන් සහ ගුරුවරුන් එඩෙක්සෙල් පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර, එඩෙක්සෙල් විභාගයට සූදානම් වීමට අමතරව, ආදර්ශ ප්‍රශ්න පත්‍ර ලෙස පුහුණු වීමටද, පාසල් වාර පරීක්ෂණය සඳහා සිසුන් සූදානම් කිරීම සඳහා ද භාවිතා කරයි.

📌 Study Tips — Answer Writing Method
Let your child complete each paper under exam conditions and within the given time. Then use the Edexcel mark schemes to mark the paper and identify strengths and areas for improvement. Focus on the weaker topics and practise them again to build confidence and improve exam performance.
📌 පිළිතුරු ලිවීමේ ක්‍රමය
නිවසේදී විභාග පුහුණුවට, සෑම ප්‍රශ්න පත්‍රයක්ම නියමිත විභාග කොන්දේසි සහ කාල වෙලාව අනුව ඔබේ දරුවාට පිළිතුරු දීමට සපයන්න, ඉන්පසු එඩෙක්සෙල් උත්තර පත්‍ර බලා ඒ ලකුණු දෙන ක්‍රමයට අනුව ඔබම ළමයාට ලකුණු දීමෙන් - ලකුණු මඟහැරෙන ස්ථාන සහ විෂය දුර්වල ස්ථාන හඳුනාගත හැකියි. එමගින් දරුවා ඉක්මනින් විභාගයට සූදානම් කළ හැක. එසේම දුර්වල විෂය කොටස් නැවත නැවත කිරීමෙන් දැනුම ස්ථාපනය කර විශ්වාසයෙන් ඔබේ දරුවා විභාගයට යැවිය හැක.

❓ Where can I buy Edexcel IAL Chemistry exam papers in Sri Lanka?
Right here. Edexcel Papers prints and delivers official Pearson Edexcel Chemistry past papers and mark schemes island-wide across Sri Lanka — crisp A4 prints made from original PDFs, never blurry photocopies.

📦 Choose your set
All sets cover Units 1 to 6 (WCH11–WCH16).
🏆 Full Set 2023–26 — the complete collection
📚 2023–24 Set — the core practice set
🔥 Latest 2025/26 Set — the newest exam papers
Not sure which set? Message us — we'll help you choose.

Choose your format:
- Papers
- Papers + Answers — for self-marking
Premium Quality: Laser-printed on 80 GSM A4 paper from original PDFs — never photocopies.
Binding: Loose papers or optional tape binding.
Need more practice? Ask us on WhatsApp for older exam sessions.

🎯 Why Practise Edexcel Past Papers?
✅ Master the real Edexcel exam style
✅ Understand marking with Mark Schemes
✅ Improve speed, timing and accuracy
✅ Identify and strengthen weak topics
✅ Master answer techniques for top grades
✅ Practise at home under exam conditions
✅ Reinforce school lessons and tuition
✅ Build confidence and reduce exam stress

🎯 ඔබේ දරුවාට Edexcel Papers ලබාදිය යුත්තේ ඇයි?
✅ සැබෑ Edexcel විභාග ප්‍රශ්න රටාව හඳුනාගැනීමට
✅ Mark Schemes මඟින් ලකුණු ලබාදෙන ආකාරය තේරුම් ගැනීමට
✅ වේගය, කාල කළමනාකරණය හා නිවැරදිතාව වැඩි කිරීමට
✅ දුර්වල පාඩම් කොටස් හඳුනාගෙන දියුණු වීමට
✅ වැඩි ලකුණු සඳහා නිවැරදි පිළිතුරු ලිවීමේ ක්‍රම පුහුණු වීමට
✅ නිවසේදී විභාගයකට මෙන් පුහුණු වීමට
✅ පාසල් අධ්‍යාපනයට හා Tuition පන්තිවලට අමතර පුහුණුවක් ලෙස
✅ නිරන්තර පුහුණුවෙන් විභාග බිය අඩු කර විශ්වාසය වැඩි කරගැනීමට

දැනුම වර්ධනය කරගෙන විභාගයෙන් ඉහළ ලකුණු ලබාගැනීමට, අදම ඔබේ දරුවාටත් Edexcel Past Papers ලබාදී පුහුණු කරන්න!

📚 Studying Chemistry? You may also need:
BIOLOGY | PHYSICS | PURE MATHEMATICS

💬 Order on WhatsApp:
https://wa.me/94703011022
📞 Voice calls: 0788 201 302

🌐 Order Online:
EdexcelPapers.lk
Sri Lanka's Trusted Edexcel Resource

🌍 Stay Connected
👍 Facebook: facebook.com/edexcelpapers
👥 Join our Facebook Community

🚚 Delivery
✅ Fast Next-Day Delivery Service
📦 Trusted Sri Lanka Post Speed Post guarantees 99% next-day islandwide delivery with tracking.
🏃🏻‍♂️‍➡️ Same-day PickMe Flash delivery available within Greater Colombo, Nugegoda, Kotte, Rajagiriya, Battaramulla, Thalawathugoda, Madiwela, Mirihana, Maharagama, Kottawa, Rukmale, Pannipitiya, Homagama, Piliyandala, Erewwala, Boralesgamuwa, Kohuwala, Kirulapone, Dehiwala, Wellawatte etc — order before 11:00 AM.
*Next-Day Delivery may NOT be available during the high-demand September back-to-school season, exam seasons, or peak postal times.
*Cash on Delivery (COD) available on request, only if you have a special situation.


💬 Have more questions? See our full Pearson Edexcel Past Papers Sri Lanka – Buyer's Guide & FAQ.

Get exam-ready with trusted Pearson Edexcel International A Level Chemistry past papers — from Edexcel Papers, Sri Lanka's reliable home of Edexcel exam resources.


🔎 Also searched as: Pearson Edexcel International A Level (IAL) Chemistry (YCH11) past papers Sri Lanka, YCH11 Chemistry past paper pack, Edexcel IAL Chemistry past papers bundle, Edexcel IAL Chemistry past papers set, iAL Chemistry past papers Sri Lanka, Edexcel IAL Chemistry exam papers, Pearson Edexcel Chemistry past paper pack, A Level Chemistry revision papers Sri Lanka
SKU: IAL-CHEM
Book Bind Options / පොත් ලෙස අවශ්‍ය නම් Optional