Join 𝗘𝗱𝗲𝘅𝗰𝗲𝗹 𝗣𝗮𝗽𝗲𝗿𝘀 WhatsApp!
MATHS A HIGHER | Pearson Edexcel iGCSE OL Past Papers

MATHS A HIGHER | Pearson Edexcel iGCSE OL Past Papers

රු. 1,900.00

-

රු. 7,500.00

📘 Edexcel iGCSE Maths A Higher (4MA1) Past Papers · Prepare your child confidently with Edexcel Papers. 🔥 Full Set & Latest 2025/26 available. Covers Paper 1 & Paper 2 with Mark Schemes. Explore more Pearson Edexcel iGCSE OL practice papers.

💬 Not sure which set? Exam soon → Latest · Full exam prep → Full Set · Revise the basics → 2020–24. WhatsApp us & we'll choose with you. 💬 ගැලපෙන Papers Set එක තෝරගන්න අමාරුද? එහෙනම් අපිට WhatsApp කරන්න! wa.me/94703011022

"ඔබේ සහ දරුවාගේ සියළු විභාග කනස්සලු වලට, පළපුරුදු ගුරුවරු නිර්දේශ කරන හොඳම විසඳුම, වේලාසන ඔබේ දරුවාට පසුගිය ප්‍රශ්නපත්‍ර ලබාදී පුහුණු කිරීමයි." EdexcelPapers.lk

දරුවාගේ විභාග පෙර හුරුව අදම අරඹන්න!
එඩෙක්සල් ගණිතය A Higher (4MA1) පසුගිය ප්‍රශ්නපත්‍ර එඩෙක්සල් පේපර් කට්ටලය — අවශ්‍ය නම් ඒවාහි Mark Schemes සමඟ ද ලබාගත හැක. 🔥 නවතම 2025/26 ප්‍රශ්නපත්‍ර වෙනම ද ලබාගත හැක.

දෙමාපියන් සහ ගුරුවරුන් අතර විශ්වාසය දිනූ Edexcel Papers දිවයින පුරා ඉක්මන් බෙදාහැරීමේ සේවාව සමඟ ඔබේ නිවසටම.

අවශ්‍ය කට්ටලය තෝරා ගැනීමට අපහසු ද? එසේ නම් අපට WhatsApp පණිවිඩයක් දෙන්න — ඔබට ගැලපෙන කට්ටලය තෝරා ගැනීමට අපි උදවු කරන්නම්.

Give your child the home-ground advantage with official Pearson Edexcel International GCSE (iGCSE) Mathematics A Higher Tier (4MA1) past papers — the London O/L Maths A Higher papers Sri Lankan families trust. Hand-curated for real exam practice, from first practice to final revision.

Edexcel Papers — Trusted by parents. Recommended by teachers.

🎯 𝙀𝙙𝙚𝙭𝙘𝙚𝙡 𝙋𝙖𝙥𝙚𝙧𝙨 පුහුණුව මඟින් දරුවාට ලැබෙන වාසි
✔️ දරුවා විභාග 𝙥𝙖𝙩𝙩𝙚𝙧𝙣 එකට හුරු වෙයි
✔️ විෂය අවබෝධය වැඩි වෙයි
✔️ දුර්වල ක්‍ෂේත්‍ර හඳුනා ගතහැකියි
✔️ අමතක කරුණු මතක් වෙයි
✔️ දරුවාගේ 𝙚𝙭𝙖𝙢 𝙘𝙤𝙣𝙛𝙞𝙙𝙚𝙣𝙘𝙚 වැඩි වෙයි
✔️ දරුවාගේ 𝙚𝙭𝙖𝙢 𝙖𝙣𝙭𝙞𝙚𝙩𝙮 අඩු වෙයි
✔️ වැඩි ලකුණු ලබාගැනීමට හැකි වෙයි

🎯 How Past Papers Benefit Your Child
✔️ Familiarity with the exam format
✔️ Better subject understanding
✔️ Identifying weak areas
✔️ Recalling forgotten concepts
✔️ Increased exam confidence
✔️ Reduced exam anxiety
✔️ Potential for higher marks

📌 A secret many won't tell
Many parents, students, and teachers famously use these Edexcel past exam papers, in addition to preparing for the Edexcel exam, to practise as model papers and to prepare students for school term tests.
📌 බොහෝ දෙනා නොකියන රහසක්
බොහෝ දෙමාපියන්, සිසුන් සහ ගුරුවරුන් එඩෙක්සෙල් පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර, එඩෙක්සෙල් විභාගයට සූදානම් වීමට අමතරව, ආදර්ශ ප්‍රශ්න පත්‍ර ලෙස පුහුණු වීමටද, පාසල් වාර පරීක්ෂණය සඳහා සිසුන් සූදානම් කිරීම සඳහා ද භාවිතා කරයි.

📌 Study Tips — Answer Writing Method
Let your child complete each paper under exam conditions and within the given time. Then use the Edexcel mark schemes to mark the paper and identify strengths and areas for improvement. Focus on the weaker topics and practise them again to build confidence and improve exam performance.
📌 පිළිතුරු ලිවීමේ ක්‍රමය
නිවසේදී විභාග පුහුණුවට, සෑම ප්‍රශ්න පත්‍රයක්ම නියමිත විභාග කොන්දේසි සහ කාල වෙලාව අනුව ඔබේ දරුවාට පිළිතුරු දීමට සපයන්න, ඉන්පසු එඩෙක්සෙල් උත්තර පත්‍ර බලා ඒ ලකුණු දෙන ක්‍රමයට අනුව ඔබම ළමයාට ලකුණු දීමෙන් - ලකුණු මඟහැරෙන ස්ථාන සහ විෂය දුර්වල ස්ථාන හඳුනාගත හැකියි. එමගින් දරුවා ඉක්මනින් විභාගයට සූදානම් කළ හැක. එසේම දුර්වල විෂය කොටස් නැවත නැවත කිරීමෙන් දැනුම ස්ථාපනය කර විශ්වාසයෙන් ඔබේ දරුවා විභාගයට යැවිය හැක.

❓ Where can I buy Edexcel iGCSE Maths A Higher exam papers in Sri Lanka?
Right here. Edexcel Papers prints and delivers Pearson Edexcel iGCSE Maths A Higher past papers and mark schemes island-wide across Sri Lanka — crisp A4 prints made from original PDFs, never blurry photocopies.

📦 Choose your set
All sets cover Paper 1 & Paper 2.
📚 2020–24 Set — the core practice set
🔥 Latest 2025/26 Set — the newest exam papers
🏆 Full Set 2020–26 — the complete collection
Not sure which set? Message us — we'll help you choose.

Choose your format:
- Papers
- Papers + Answers — for self-marking
Premium Quality: Laser-printed on 80 GSM A4 paper from original PDFs — never photocopies.
Binding: Loose papers or optional tape binding.

📌 ඔබේ දරුවාට පුහුණුවට වැඩිපුර ප්‍රශ්නපත්‍ර අවශ්‍ය නම්, වර්ෂයක Jan, Jun සහ Nov යන සැසි තුනම ඇතුලත්ව, Regional (R) පත්‍ර ද අවශ්‍යනම් වෙනම custom order එකක් සකස් කර ගත හැක. විස්තර සඳහා WhatsApp මගින් අප අමතන්න. කාර්යබහුල කාලවල ලබාදිය නොහැකි විය හැක.
📌 Need more practice papers? We can arrange a custom order covering all three exam sessions (Jan, June & Nov) for a year, including Regional (R) papers — message us on WhatsApp. Custom orders may not be possible during peak seasons.

දැනුම වර්ධනය කරගෙන විභාගයෙන් ඉහළ ලකුණු ලබාගැනීමට, අදම ඔබේ දරුවාටත් Edexcel Past Papers ලබාදී පුහුණු කරන්න!

📚 Studying Mathematics A (Higher)? You may also need:
MATHS A FOUNDATION | MATHS B | FURTHER PURE MATHS

💬 Order on WhatsApp:
https://wa.me/94703011022
📞 Voice calls: 0788 201 302

🌐 Order Online:
EdexcelPapers.lk
Sri Lanka's Trusted Edexcel Resource

🌍 Stay Connected
👍 Facebook: facebook.com/edexcelpapers
👥 Join our WhatsApp Community

📚 Available Pearson Edexcel Past Paper Categories
Pearson Edexcel iPrimary 6 (Grade 6 / Year 6) Past Papers + Mark Schemes
Pearson Edexcel iLower Secondary 9 (Grade 9 / Year 9) Past Papers + Mark Schemes
Pearson Edexcel International GCSE (iGCSE / OL) Past Papers + Mark Schemes
Pearson Edexcel International AS & A Level Past Papers + Mark Schemes

🚚 Delivery
✅ Fast Next-Day Delivery Service
Trusted Sri Lanka Post Speed Post guarantees 99% next-day islandwide delivery with tracking.
🏃 Same-day PickMe Flash delivery available within Greater Colombo, Nugegoda, Kotte, Rajagiriya, Battaramulla, Thalawathugoda, Madiwela, Mirihana, Maharagama, Kottawa, Rukmale, Pannipitiya, Homagama, Piliyandala, Erewwala, Boralesgamuwa, Kohuwala, Kirulapone, Dehiwala, Wellawatte and nearby areas — order before 11:00 AM.
*Next-Day Delivery may NOT be available during the high-demand September back-to-school season, exam seasons, or peak postal times.
*Cash on Delivery (COD) available on request, only if you have a special situation.


💬 Have more questions? See our full Pearson Edexcel Past Papers Sri Lanka – Buyer's Guide & FAQ.

Get exam-ready with trusted Pearson Edexcel International GCSE Mathematics A (Higher) past papers — from Edexcel Papers, Sri Lanka's reliable home of Edexcel exam resources.


🔎 Also searched as: Pearson Edexcel International GCSE Mathematics A Higher Tier (4MA1) past papers Sri Lanka, 4MA1 Maths A Higher past paper pack, Edexcel Maths A Higher past papers bundle, Edexcel Maths A Higher past papers set, iGCSE Mathematics A (Higher) past papers Sri Lanka, Edexcel iGCSE OL Mathematics A (Higher) exam papers, Mathematics A (Higher) past paper pack with marking scheme, iGCSE OL Mathematics A (Higher) revision papers, Maths A Higher exam confidence, reduce exam anxiety iGCSE, iGCSE Maths A Higher exam pattern practice
📘 Book Binding | පොත් ලෙස අවශ්‍ය නම්Optional