Join Our WhatsApp Community
image
A Gypsy Heart by Rasika Jayakody - සිංහල | English

A Gypsy Heart by Rasika Jayakody - සිංහල | English

රු. 900.00

-

රු. 1,200.00

අහිකුණ්ඨක හදවත - රසික ජයකොඩි | A Gypsy Heart by Rasika Jayakody

මේ තතාව මෙහෙම අවසන් වුණ එක සොබාදහමේ නියමය වෙන්න ඇති. ජිවිතයේ හැටි ඔහොම තමයි.

වතුරේ ගහගෙන යන කඩදාසි බෝට්ටුවකට වුණත් නැංගුරමක් තියෙන නැවක් වෙන්න සිහින දකින්න තහනමක් නැහැ. ඒත් ටිකෙන් ටික කඩදාසිය තෙත බත වෙනකොට අර ' නැංගුරම් සිහින' ඉබේ ම දියබත් වෙලා, තවදහරි දවසක ගිලෙන කල් ඔන්න ඔනේ පුරුදු විදියට පාවෙලා යන්න කඩදාසි බෝට්ටුව හිත හදාගන්නවා.

ඉතින් ඔබේ  දෛවයේ මොනවා ලියැවිලා තිබුණත් මගේ දෛවයේ ලියැවිලා තියෙන්නේ මේ හුදෙකලාවත්, මන්දාරමත්, ඒ මද අඳුර මැදින් යන අභිකුණ්ඨික චාරිකාවත් විතරයි කියලා තේරුම් අරගෙන මං ජීවත් වෙනවා..

ඇත්තටම කිව්වොත් මම දැන් ඉන්නේ ජීවිතය ගැන උපේක්ෂා සහගත නිද්‍රාවක. ඉතින් ඒ නිඳෙන් මාව ඇහැරවන්න එන්න එපා."

A Gypsy Heart English Edition by Rasika Jayakody

“At some point in life, each and every one of us should encounter our last love,” Neera once said to me — a friend from long ago.

“Once we find that, we never really fall in love again. Not because we’re afraid of losing our love, or because we feel obliged to that person — but because something inside us feels complete, and there’s simply no need to find another love. It’s like a forest elephant who has finally found its ground. That patch of land is not a prison — it’s home.

That’s what last love is. It’s when the incomplete half of your soul finally meets the other half. That’s what you’re going in search of too — unwittingly or not — in that so-called nomadic journey of yours.”