Sinhala Fonts Mega Bundle -2500+ Fonts
 Sinhala Fonts Mega Bundle -2500+ Fonts
 Sinhala Fonts Mega Bundle -2500+ Fonts
 Sinhala Fonts Mega Bundle -2500+ Fonts

Sinhala Fonts Mega Bundle -2500+ Fonts

Designing වලට,Video Editing වලට Canva එකට නැත්නම් ඕනම දේකට වටින ලොකුම සිංහල Fonts පැක් එක.🎁
2500+ කට වැඩි සිංහල Fonts තියෙනවා .

💡මේ බන්ඩල් එකේ තියෙන Fonts ඔයා Website වලින් හරි වෙනත් තැනකින් හොයන්න ගියොත් ඔයාට ලොකු මහන්සියක් ගන්න වෙනවාග ගොඩක් Fonts එහෙම හොයාගන්නවත් බැරි ඒ්වා

මොනවද මේ පැක් එකේ තියෙන්නේ ?
🔥Sinhala Fonts 2500කට වැඩි පමණයක්
🔥Free - EDITABLE FILES PACK
- ENVATO GRAPHICS BUNDLE
- 4200+ CANVA THEME PAGE TEMPLATE

❓ඇයි මෙච්චර අඩුවට 👀
අඩු මුදලට වැඩි පිරිසකට විකුණන එක තමයි අපි කරන්නේ එතොකොට ගන්න ඔයාටත් ⁣,විකුනන අපිටත් ලාභයි🌝

ඔයා මේ පැක් එක ගන්න ඕන ඇයි?
🔥නිතර දකින එකම සිංහල font ටික නැතුව වෙනස් fonts වලින් ඔයා හදන post, videos ,Designs ඔීන එකකට වැඩි අවදානයක්,ආකර්ෂණයක් ගන්න පුලුවන්
🔥කොත්තුවක්වත් ගන්න බැරි රු.499/=ට ඊට වඩා 100 ගුණයක් වටින fonts pack එකක් වගේම free හම්වෙන වටින දේවල් ගොඩක් තියෙන නිසා
🔥ඔයාගේ collection එක පුළුල් කරගන්න
🔥ඔයාට ඔින නම් Resale කරන්න (අපෙන් ප්‍රශ්නයක් නෑ )
SKU: DD005
රු. 499.00

රු. 5,000.00