ඔයා මේ පැක් එක ගන්න ඕන ඇයි?
🔥 ඔයාගේ වටිනා කාලය ඉතුරු කරගන්න: පැයගනන් නාස්ති කරා ඇති ,මේ පැක් එක අරගෙන පිලිවෙලකට දිනපතා videos upload කරන්න
🔥 Boost Engagement: මේ clips හදලා තියෙන්නේ viewersලා ආකර්ශනය කරගන්න විදහට,ඔයාට ලේසියෙන්ම like,shares ගන්න පුලුවන්
🔥 Increase Consistency: Consistency iඑක තමයි social media සාර්ථක කරගන්න තියෙන යතුර,මේ පැක් එක ගත්ත ඔයාට දිගටම videos upload කරගෙන යන්න පුලුවන් ඔයාගේ audience එක grow කරගන්න
🔥 Viral Potential: හැම reel එකක්ම නිර්මාණය කරලා තියෙන්නේ,viewersලා ප්‍රබෝදමත් වෙන විදිහට නිසා ලේසියෙන්ම videos viral කරන්න පුලුවන්
🔥 ඕනම දේකට ගැලපෙනවා: page එකකට channel එකකට විතරක්ම නෙවෙයි ඕනම එකකට audience එක grow කරගන්න පුලුවන්
FAQ
❓ කාටද මේ පැක් එක ?
👉 Influencers & Content Creators: ඔයාගේ profile එක grow කරගන්න ඔයා වටා පිරිස එකතු කරගන්න
👉 Entrepreneurs & Brands: ඔයාගේ Brand එක ,Business page එකත් එක්ක මිනිස්සු ගැවසෙන එක වැඩි කරගන්න පුලුවන්
👉 Pages & : දිනපතා ඔයාගේ followersලා update කරන්න reach වැඩිකරගන්න
👉 Anyone Looking to Grow: social media වලින් ගොඩයන්න කැමති ඕනම කෙනෙක්ට පුලුවන්
❓ කොච්චර කල් තියෙනවද?
Life time access තියෙනවා
❓ ඒකපාර Download කරගන්න ඔීනද?
නැ,ඔයාට කැමති වෙලාවක , කැමති ඒකක් Download කරගන්න පුලුවන් ,වෙන වෙනම පිලිවෙලට තියෙනවා.
❓ඔයාල ගේ සහය තියෙනවද අපිට ?
ඔව් 7.00 a.m.-10 p.m. අපේ whatsapp number ඒක හරහා ඔයාලට උදව් කරන්න බැදිලා ඉන්නවා
❓ ගොඩක් අය අහන වැඩිම දෙනෙකුට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි ‼️ Copyright ‼️
කිසිම කෙනෙක්ට බොරු කරලා විකුණන්න DigiDrop අපිට අවශ්‍යය නෑ ✔️
_1.මේ බන්ඩල් එක ගොඩක් අය ගන්න නිසා එයාලට පුලුවන්ද copyright claim එකක් කරන්න.
✖️ බෑ අපෙන් ගොඩක් අය මේ බන්ඩල් එක ගත්තට ඒකේ අයිතිකාරයා ඒ අය බව ඔප්පු කරන්න බෑ ඒක නිසා copyright claim එකක් කරන්න බෑ ඒ වුනාට_,
අලුත් වුන youtube shorts polocy එක අනුව ඔයාලට youtube monetizetaion ඇප්ලයි කරන්න නම් ඔයා මේ වීඩියෝස් upload කරන්න කලින් හදුනාගත හැකි වෙනස්කම් කරලා තියෙන්න ඕන, capt cut වගේ ලේසි (phone එකෙන් වුනත් පුලුවන්) ඇප් එකකට දාලා වෙනස්කස් කරන්න, effects දාන්න,texts දාන්න, background music එකක් දාන්න, ai voiceover එකක් දාන්න පුලුුවන් නම් වඩාත් හොදයි මේ දේ ලේසියෙන්ම caput එකෙන් පුලුවන්.
ඉතින් මේ දේවල් වලට කම්මැලි වෙන්න එපා කම්මැලි වෙලා කවදාවත් ඔයාට දිනන්න බෑ ,ලෝකය ගොඩක් තරගකාරී🗡️
2 . Tik tok ,Instagram ,facebook වගේ Upload කරද්දි Logo එකක් ,effect එකක් වගේ දෙයක් දාලා පොඩි වෙනස්කමක් පමනක් කරන එක ප්‍රමාණවත් .
මේ දේවල් දැනගෙන වැඩකරන්න, අවධානය ගන්න ගොඩක් අය විකාර comments දැන්මට ගොඩයන්න උවමනාවක් තියෙන කෙනෙක්ට මේ බන්ඩල් එක නිධානයක් 🎁🎁
SKU: DD004