ලේබල් සහ ස්ටිකර් මුද්‍රණය අවම වශයෙන් A4 100 ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් මුද්‍රණය කල යුතුය. (ඊට අඩු ප්‍රමාණයන් cut කිරීමට අපහසු බැවින්)
ඊට වඩා අඩු ප්‍රමාණයන්ගෙන් මුද්‍රණය කිරීමට අවශ්‍ය නම් අපවෙත WhatsApp පණිවිඩයක් යොමුකරන්න.
මෙහි ඇති සියලුම මිල ගණන් A4 ප්‍රමාණයට අදාලව දක්වා ඇති අතර ඔබට කැමති පරිදි ආට් වක් කිරීමේ හැකියව ඇත.
= Art paper (100gsm) - 1side [4color print]
= Art paper (100gsm) - 2 side [front side 4color , Back side B/W]
= Sticker Print - [4color/1color] [අවශ්‍ය ලැමිනේට් වර්‍ගය තෝරන්න]
= Bank paper (70gsm ) - [4color]