Certificates - සහතික පත්

Certificates - සහතික පත්

පුද්ගලික හා රජයේ ආයතන සඳහා මුද්‍රණය කරනු ලබන සහතිකපත් සඳහා ආයතනික ප්‍රාධානියකුගෙ නිල මුද්‍රාව සහ දුරකතන අංකය සහිත අවසර ලත් ලිපියක් ඉදිරිපත් කිරීම අනිවාර්‍ය වෙයි.