දිවා බත් රයිස් & කරී

දිවා බත් රයිස් & කරී

සදුදා-කීරි සම්බා බත්, පරිප්පු, බෝංචි,අඹ,මුකුණුවැන්න.
අගහරුවාදා-කීරි සම්බා බත්,පරිප්පු,බීට් රූට්,ගොටුකොල.
බදාදා -කීරි සම්බා බත්,වට්ටක්කා,මෑකරල්, ලූනු බැදුමක්,පොල් සම්බෝල.
බ්‍රහස්පතින්ද-කීරි සම්බා බත්,කඩල කරිය, අඹරැල්ලා,වම්බටු,ගොටුකොළ.
සිකුරාදා- කහ බත්,පරිප්පු,අල තෙල්දාලා,
බටු මෝජු, කැට සලාද.