Ugreen 20137 Mini HDMI සිට HDMI Adapter කේබලය 4K@60Hz දක්වා Mini HDMI Device සහ සම්මත HDMI device අතරින් බාධාවකින් තොරව සම්බන්ධතාවය පවත්වාගෙන යාමට මෙම අඩප්ටර් එක මහඟු අත්වැලක් සපයයි. කැමරා ටැබ්ලට්ස් සහ වෙනත් අතේ ගෙනයා හැකි උපාංග සඳහා මෙම අඩප්ටර් එක වඩාත් සුදුසුය. මෙහි අවුට්පුට් එකක් 4K කොලිටි එකක් ලබා දෙයි.
Connect your devices with the Ugreen 20137 Mini HDMI to HDMI Adapter Cable, supporting 4K@60Hz Ultra HD resolution. This cable delivers high-definition video and audio with a reliable connection, perfect for cameras, tablets, and laptops.
SPECIFICATION
🔹 Input: Mini HDMI (Type C)
🔹 Output: HDMI (Type A)
🔹 Resolution: Up to 3840x2160 @ 60Hz
🔹 Compatibility: Cameras, tablets, laptops, and other Mini HDMI-enabled devices
🔹 Cable Length: 1.5m (5ft)
🔹 Weight: 50g
🔹 Color: Black
PACKAGE INCLUDES
==================
1 x Ugreen Mini HDMI to HDMI Adapter Cable
1 x User Manual
1 x Warranty Card (optional)
SPECIAL DETAILS
🔹 WhatsApp හරහා ඉක්මනින් සම්බන්ද කරගතහැක
🔹 කොළඹ සහ අවට ප්‍රදේශ සඳහා ප්‍රවාහනය
🔹 ගෙන්වා සවිකරගැනීමේ හැකියාවද පවතී.
🔹 සියලුම භාණ්ඩ ඔබේ නිවසටම ගෙන්වාගන්න
🔹 දිවයිනේ අනෙකුත් ඕනෑම ප්‍රදේශයකට ප්‍රවාහණය
🔹 Cash on Delivery Avalable
Call us for more information:
0784186500
0777123445
SKU: PRO-000655