image

TX 800W 12 Inch Active Speaker

රු. 132,000.00

TX ART 800 12-Inch Active Speaker අඟල් දොළහකින් සමන්විත මෙම ස්පීකර් එක සජීවී ප්‍රසංග ඩීජේ Event PA System සඳහා වගේම වෙනත් බොහෝ Event වෙනුවෙන් ගන්න පුළුවන් හොඳම තේරීමක් වෙනවා . ගැඹුරු වගේම ඇඟට දැනෙන හොඳ ශබ්ද රටාවක් සහිත මෙම ස්පිකර් එකේ හැසිරවීමේ පහසුව වගේම, පහසුවෙන් ඕනෑම තැනකට රැගෙන යාමේ හැකියාවද සහිතයි.

Experience exceptional sound with the TX ART 800 12-inch Active Speaker. This powerful speaker, perfect for live events, DJ performances, and PA systems, delivers crystal-clear audio with deep bass and wide coverage, ensuring an immersive listening experience.

SPECIFICATION
🔹 Speaker Size: 12 inches
🔹 Power Output: 800W peak, 400W RMS
🔹 Frequency Response: 50Hz – 20kHz
🔹 Inputs: XLR, 1/4-inch TRS, RCA
🔹 Output: XLR link out for daisy-chaining speakers
🔹 Impedance: 4 ohms
🔹 Dimensions: 60cm x 40cm x 35cm
🔹 Weight: 15kg
🔹 Color: Black

PACKAGE INCLUDES
==================
1 x TX 800W 12 Inch Active Speaker
1 x Power Cable
1 x User Manual
1 x Warranty Card (optional)

SPECIAL DETAILS
🔹 WhatsApp හරහා ඉක්මනින් සම්බන්ද කරගතහැක
🔹 කොළඹ සහ අවට ප්‍රදේශ සඳහා ප්‍රවාහනය
🔹 ගෙන්වා සවිකරගැනීමේ හැකියාවද පවතී.
🔹 සියලුම භාණ්ඩ ඔබේ නිවසටම ගෙන්වාගන්න
🔹 දිවයිනේ අනෙකුත් ඕනෑම ප්‍රදේශයකට ප්‍රවාහණය
🔹 Cash on Delivery Avalable

Call us for more information:
0784186500
0777123445

SKU: PRO-000632