Single Arm Monitor Table Mount – NB F80 ඔබේ මොනිටරය සදහා අලුත් වෙනසක් ලබා දීමට කටයුතු කරයි. ඔබේ කාර්යයන්ගේ පහසුව වැඩි කරන අතරම මේසය මත ඉඩකඩ තවත් වැඩි කරයි. මෙම Arm එක Gas spring - Powerd ලෙස ක්‍රියා කරන අතර, එය වඩාත් සුමට ලෙස එහා මෙහා හැසිරවීමේ පහසුව ඇති කරයි. මෙය ඔබගේ පෞද්ගලික භාවිතයට මෙන්ම කාර්යාල භාවිතයට වඩාත් සුදුසුය.
Optimize your workspace with the NB F80 Single Arm Monitor Table Mount. This adjustable gas spring desk mount supports 17″-30″ monitors, offering flexible positioning for a comfortable and ergonomic viewing experience.
SPECIFICATION
🔹 Monitor Size Compatibility: 17″ to 30″
🔹 Weight Capacity: 2kg to 9kg (4.4 lbs to 19.8 lbs)
🔹 VESA Compatibility: 75x75mm, 100x100mm
🔹 Adjustment Range: Height: 250mm (9.8″), Extension: 520mm (20.5″)
🔹 Material: Aluminum alloy, steel, and plastic
🔹 Mounting Options: Clamp or grommet base for versatile desk installation
🔹 Color: Black
PACKAGE INCLUDES
==================
1 x Single Arm Monitor Table Mount
1 x Mounting Plate
1 x Set of Mounting Screws and Bolts
1 x User Manual
1 x Cable Management Clips (optional)
1 x Warranty Card (optional)
SPECIAL DETAILS
🔹 WhatsApp හරහා ඉක්මනින් සම්බන්ද කරගතහැක
🔹 කොළඹ සහ අවට ප්‍රදේශ සඳහා ප්‍රවාහනය
🔹 ගෙන්වා සවිකරගැනීමේ හැකියාවද පවතී.
🔹 සියලුම භාණ්ඩ ඔබේ නිවසටම ගෙන්වාගන්න
🔹 දිවයිනේ අනෙකුත් ඕනෑම ප්‍රදේශයකට ප්‍රවාහණය
🔹 Cash on Delivery Avalable
Call us for more information:
0784186500
0777123445
SKU: PRO-000210