Network Punch Down Tool යනු තොරතුරු තාක්ෂණ Network installers සදහා අත්‍යවශ්‍ය මෙවලමක් වන අතර Network cable කාර්යක්ෂමව අවසන් කිරීම සදහා සහ keystone jacks, distribution block සම්බන්ධ කිරීම සදහා යොදා ගැනීමට හැකිය. මෙමගින් clean cut එකක් වගේම ආරක්ෂිත කැපුමක් ලාබා දෙයි. මෙය network cable සැකසීම සදහා අනිවාර්යය වේ.
Effortlessly terminate network cables with our Network Punch Down Tool. Designed for precision and durability, this tool is ideal for professional and DIY network installations.
SPECIFICATION
🔹 Material: High-quality steel and durable plastic
🔹 Length: Approximately 8 inches (20 cm)
🔹 Weight: Lightweight for easy handling
🔹 Compatibility: Suitable for Cat5e, Cat6, and other twisted pair cables
PACKAGE INCLUDES
==================
1 x Network Punch Down Tool
1 x Removable Blade (usually a standard or cross-cut blade)
1 x User Manual
1 x Warranty Card (optional)
SPECIAL DETAILS
🔹 WhatsApp හරහා ඉක්මනින් සම්බන්ද කරගතහැක
🔹 කොළඹ සහ අවට ප්‍රදේශ සඳහා ප්‍රවාහනය
🔹 ගෙන්වා සවිකරගැනීමේ හැකියාවද පවතී.
🔹 සියලුම භාණ්ඩ ඔබේ නිවසටම ගෙන්වාගන්න
🔹 දිවයිනේ අනෙකුත් ඕනෑම ප්‍රදේශයකට ප්‍රවාහණය
🔹 Cash on Delivery Avalable
Call us for more information:
0784186500
0777123445