Logitech R800 Wireless Presentation Remote with Laser Pointer
Logitech R800 Wireless Presentation Remote with Laser Pointer
Logitech R800 Wireless Presentation Remote with Laser Pointer
Logitech R800 Wireless Presentation Remote with Laser Pointer

Logitech R800 Wireless Presentation Remote with Laser Pointer

ඔබගේ කාර්යාලයේ, අධ්‍යාපන ආයතනයේ ස්ථානවල සිදුවන Meetings, Presentation වැනි අවස්ථාවල දී නැතුවම බැරි උපකරණයක් ලෙස Logitech R800 Wireless Presentation Remote මෙය හදුන්වාදිය හකිය. මේ සමග එන Laser Pointer එක නිසා ඕනෑම Presentation එකකදි Projector Screen එක මත ඔනම ස්තානයක් සලකුනුකරමින් නරඹන්නන්ට පහසු ආකාරයේ ඉදිරිපත් කිරීමක් පහසුවෙන් කළ හැකිය. USB Dongle ඩොංගල් එක නිසා ඕනෑම පරිගණකයක් සමඟ Wireless ලෙස සම්බන්ධ විය හැකි අතර Presentation එකකදි Slider Next and Previous වගේම Presentation එක ආරම්භ කිරීම සහ අවසාන කිරීමද යොදාගෙන Wireless ලෙස කළ හැකිය.

The Logitech Wireless Presentation Remote is the perfect tool for delivering engaging and professional presentations. With its sleek design and intuitive controls, this remote empowers you to navigate your slides, highlight key points, and maintain audience engagement.  

SPECIFICATION
🔹 Brand: ‎Logitech R800
🔹 Operating System: ‎Windows 10, 11 or later
🔹 Item Weight: 4.5 ounces
🔹 Product Dimensions: 1.5 x 0.75 x 5.25 inches
🔹 Item Dimensions: LxWxH ‎1.5 x 0.75 x 5.25 inches
🔹 Color: Green Laser
🔹 Battery Type: Alkaline
🔹 Batteries: 2 AAA batteries are required. (included)

PACKAGE INCLUDES
==================
1 x Wireless Presenter R800
1 x Wireless mini-receiver
2 x AAA batteries
1 x Carrying case
1 x Quick-start guide

SPECIAL DETAILS
🔹 WhatsApp හරහා ඉක්මනින් සම්බන්ද කරගතහැක
🔹 කොළඹ සහ අවට ප්‍රදේශ සඳහා ප්‍රවාහනය
🔹 ගෙන්වා සවිකරගැනීමේ හැකියාවද පවතී.
🔹 සියලුම භාණ්ඩ ඔබේ නිවසටම ගෙන්වාගන්න
🔹 දිවයිනේ අනෙකුත් ඕනෑම ප්‍රදේශයකට ප්‍රවාහණය
🔹 Cash on Delivery Avalable

Call us for more information
0784186500
0777123445

SKU: PRO-000183
රු. 9,000.00

රු. 12,500.00