කැරෝකී ප්‍රසංග, කතා සහ event සඳහා පැහැදිලි උසස් තත්වයේ ශබ්දයක් ලබා දෙයි. Wireless ක්‍රියාකාරිත්වයක් සහ පරිශීලකයන්ට හිතකාමී අයුරින් නිර්මාණය කර ඇති මෙය විශිෂ්ට Audio සම්ප්‍රේෂණයක් ලබා දෙයි.මෙය වෘත්තිය මට්ටමේ භාවිතයන්ට වඩාත් සුදුසුයි.
Enhance your karaoke nights with the WEISRE Karaoke Wireless Handheld Microphone, offering high-quality sound, wireless freedom, and a range of up to 100 feet. Perfect for parties, events, and performances.
SPECIFICATION
🔹 Type: Wireless Handheld Microphone
🔹 Wireless Range: Up to 100 feet
🔹 Frequency Range: 50Hz-15kHz
🔹 Battery Type: AA batteries (included)
🔹 Material: Metal casing
🔹 Color: Black
PACKAGE INCLUDES
==================
1 x WEISRE Wireless Handheld Microphone
1 x Wireless Receiver
1 x Power Supply for the Receiver
1 x User Manual
1 x Warranty Card (optional)
2 x AA Batteries (for the microphone, if applicable)
SPECIAL DETAILS
🔹 WhatsApp හරහා ඉක්මනින් සම්බන්ද කරගතහැක
🔹 කොළඹ සහ අවට ප්‍රදේශ සඳහා ප්‍රවාහනය
🔹 ගෙන්වා සවිකරගැනීමේ හැකියාවද පවතී.
🔹 සියලුම භාණ්ඩ ඔබේ නිවසටම ගෙන්වාගන්න
🔹 දිවයිනේ අනෙකුත් ඕනෑම ප්‍රදේශයකට ප්‍රවාහණය
🔹 Cash on Delivery Avalable
Call us for more information:
0784186500
0777123445
SKU: PRO-000519