Motorized Tab Tension Projector Screen මගින් උසස් තත්වයේ නැරඹීමක් සඳහා පැහැදිලි දර්ශන අත්දැකීමක් ලබා ගැනීමේ හැකියාව ඇත.ටැබ් ස්ටෑන්ඩ් මගින් තිරයෙහි රැලි රහිතව පවතින බව සහතික කරන අතර දුරස්ථ පාලකයකින් ඉහල පහල දැමීමේ හැකියාවද සහතික කරයි. සිනමාහල් සම්මන්ත්‍රණශාලා හෝ අධ්‍යාපනික පරිසරයන් සඳහාද වඩාත් උචිත වේ.
The Motorized Tab Tension 4:3 Projector Screen delivers a high-quality viewing experience with a perfectly flat surface for crisp and clear visuals. The tab-tensioning system ensures that the screen remains wrinkle-free over time, while the motorized operation allows for easy, remote-controlled raising and lowering. This screen is ideal for home theaters, conference rooms, or educational environments.
SPECIFICATIONS
🔹 Screen Type: Motorized with a tab-tensioning system for wrinkle-free projection
🔹 Material: High-quality matte white fabric with black borders for enhanced contrast
🔹 Motor: Quiet motor for smooth operation
🔹 Control: Includes remote control for convenient operation
🔹 Screen Sizes Available: Typically ranges from 80 to 150 inches
🔹 Mounting Options: Ceiling or wall mountable
🔹 Gain: 1.0 gain for wide viewing angles
🔹 Compatibility: Suitable for all types of projectors (LCD, DLP, 3LCD, etc.)
🔹 Features: Adjustable drop, high contrast, durable screen tension system
🔹 WhatsApp හරහා අපව ඉක්මනින් සම්බන්ද කරගත හැක
PACKAGE INCLUDES
1 x Motorized Tab Tension 4:3 Projector Screen
1 x Remote Control
1 x Mounting Hardware Kit
1 x User Manual
SPECIAL DETAILS
🔹 WhatsApp හරහා ඉක්මනින් සම්බන්ද කරගතහැක
🔹 කොළඹ සහ අවට ප්‍රදේශ සඳහා ප්‍රවාහනය
🔹 ගෙන්වා සවිකරගැනීමේ හැකියාවද පවතී.
🔹 සියලුම භාණ්ඩ ඔබේ නිවසටම ගෙන්වාගන්න
🔹 දිවයිනේ අනෙකුත් ඕනෑම ප්‍රදේශයකට ප්‍රවාහණය
🔹 Cash on Delivery available
Call us for more information:
0784186500
0777123445