ඔබ පාවිච්චි කරන කොම්පියුටර් මොනිටර් එක නිවැරදිව ඔබට අවශ්‍ය පරිදි මේසෙයක්මත හෝ පහසු ස්ථානයක සවිකර ගැනීමට සහ අවශ්‍ය Monitor Mount NB-F80 හැකියාව පවතී. විශේෂයෙන්ම කාර්යාලවල, යාන්ත්‍රික වැඩවීම්වල, විවිධ යන්ත්‍ර සූත්‍රය මත සවිකරණ පරිගණක පද්ධති සඳහා LED Screen Monitor සවිකර ගැනීම සඳහා මෙම Monitor Mount එක යොදා ගත හැක. තවද ශබ්ද පරිපාලන කටයුතුවලදී සහ විකාශන කටයුතුවලදී යොදා ගනු ලබන විවිධ පරිගණක උපකරණ සහ විවිධ උපාංග වලට අවශ්‍ය වන LED Screen Monitor සවිකර ගැනීම සඳහා මෙම අයතමය් ඉතාමත් ප්‍රයෝජනවත් කාර්යයක් ඉටුකරයි.
The NB-F80 Single Arm Monitor Mount offers unparalleled flexibility and comfort for your viewing experience. Its sleek design and sturdy construction allow you to effortlessly adjust your monitor's height, tilt, and swivel to find the perfect viewing angle.
SPECIFICATION
🔹 Fits most 17″ to 27″ Displays.
🔹 Support load from 4.4 to 14.3 lbs (2-6.5 kg).
🔹 VESA compliant 75×75, 100×100 mm.
🔹 Upright lift distance 7.8 ” (200mm).
🔹 Rotation 360°.
🔹 Swivel 180°+.
🔹 Tilt angle +35° to -50°.
PACKAGE INCLUDES
1 x Single Arm Monitor Mount F80
1 x Mounting Hardware Kit
1 x User Manual
SPECIAL DETAILS
🔹 WhatsApp හරහා ඉක්මනින් සම්බන්ද කරගතහැක
🔹 කොළඹ සහ අවට ප්‍රදේශ සඳහා ප්‍රවාහනය
🔹 ගෙන්වා සවිකරගැනීමේ හැකියාවද පවතී.
🔹 සියලුම භාණ්ඩ ඔබේ නිවසටම ගෙන්වාගන්න
🔹 දිවයිනේ අනෙකුත් ඕනෑම ප්‍රදේශයකට ප්‍රවාහණය
🔹 Cash on Delivery Avalable
Call us for more information:
0784186500
0777123445
SKU: PRO-000210